Ahasgawwa
Tuesday, March 27, 2012
ආයෙත් මං වැඩට
සතුට -දින නියමයක් නැතිව කල් දමා
හදවත -දොරගුළු ලා වසා
නිදිමත -ලෝභ ලෙස සීමා කර
මනසට -
වදදී
නැගී සිටින්නට
විසිහතර පැයේම
ආයෙත් මං වැඩට
Newer Post
Older Post
Home