Tuesday, March 27, 2012

ආයෙත් මං වැඩට


සතුට -දින නියමයක් නැතිව කල් දමා 

හදවත -දොරගුළු ලා වසා 

නිදිමත -ලෝභ ලෙස සීමා කර 

මනසට -වදදී නැගී සිටින්නට 

විසිහතර පැයේම

ආයෙත් මං වැඩට

10 comments:

  1. මගේ ඉස්සර කතාව ලියලා තියෙන්නේ.එල එල මචං..
    (වැඩ මහා වදයක් කියල හිතුනට හිත හදාගත්තේ පඩි ලැබුනම)

    ReplyDelete
  2. අපරාදේ ඔයාව හම්බ උනේ නැත්තේ? :(

    ReplyDelete
  3. මම ඔයාව වැඩට ගන්නම්! :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හෙට ඉඳන් ඔයා මට වැඩ නොකර පඩි ගෙවන රස්සාවක් දෙනවද ?

      Delete
  4. ආයෙත් වැඩට ආවාට මල්ලක් කරතියන් හෙට ආයේ කොහේ යයිද . D

    ReplyDelete
    Replies
    1. හ්ම් මල්ලක් කර තියන් ගියා වුනත් කරන්න වැඩ බොහොමයි බින්දි :(

      Delete
  5. මටත් ඕක ඉදිරියට බං

    ReplyDelete