ලස්සන ගීයක්. හිතට එන වචන කියාගන්ට බැරි තරම්....!!!
මේ මනුස්සයා අභාවප්‍රාප්ත වුණානේ මේ ජනේරුවේ...කාටත් කියල ප්‍රසිද්ධ නොකර අවසන් කටයුතු කරන්න කියලලු කියා තිබුණේ...:-(
බොහොම ස්තුතියි. අපේ අම්මා උදේ ප්‍රවෘත්ති වලට අහල කිව්වා මෙතුමා අභාවප්‍රාප්ත වුණු බව. මේ ගීතය හොයාගන්න සෑහෙන මහන්සි වුණා. බොහොම ස්තුතියි. මෙතුමාගේ අනිත් ගීත ගැනත් දැනුවත් කරන්න පුළුවන්ද?
http://www.youtube.com/watch?v=5NpK1BpTnd0&feature=related මේ ලින්ක් එකේ ඔහු සහ ගිය ගැන යම් විස්තරයක්ද ඇතුලත් . හරිම මිහිරි ගීයක් බොහොම කලකින් ඇසුණේ. ස්තුතියි ටි ජි . සුළඟින් සෙලවෙන නෙක කොළපැහැති දළු කොළ දිහා බලන් හිටි... බිම වැටි නාරටි බේරුණ කොස් කොළ පොත් අතර එකතු කල කුඩා දැරියක්ව සිටි මන් මට සිහි වුනා . පාසල් බෑගයේ තණකොළ , ගල් කැට..වියලුන මලක් දෙකක් ගහක කරලක් වරදින්නේ නැති මගේ ආදර කෙල්ලන් දෙන්නට මේ සින්දුව අහන්න දෙන්න ඕනේ ...
ලස්සන ගීයක්. හිතට එන වචන කියාගන්ට බැරි තරම්....!!!
ReplyDeleteමේ මනුස්සයා අභාවප්‍රාප්ත වුණානේ මේ ජනේරුවේ...
ReplyDeleteකාටත් කියල ප්‍රසිද්ධ නොකර අවසන් කටයුතු කරන්න කියලලු කියා තිබුණේ...
:-(
බොහොම ස්තුතියි. අපේ අම්මා උදේ ප්‍රවෘත්ති වලට අහල කිව්වා මෙතුමා අභාවප්‍රාප්ත වුණු බව. මේ ගීතය හොයාගන්න සෑහෙන මහන්සි වුණා. බොහොම ස්තුතියි. මෙතුමාගේ අනිත් ගීත ගැනත් දැනුවත් කරන්න පුළුවන්ද?
ReplyDeletehttp://www.youtube.com/watch?v=5NpK1BpTnd0&feature=related මේ ලින්ක් එකේ ඔහු සහ ගිය ගැන යම් විස්තරයක්ද ඇතුලත් . හරිම මිහිරි ගීයක් බොහොම කලකින් ඇසුණේ. ස්තුතියි ටි ජි .
ReplyDeleteසුළඟින් සෙලවෙන නෙක කොළපැහැති දළු කොළ දිහා බලන් හිටි... බිම වැටි නාරටි බේරුණ කොස් කොළ පොත් අතර එකතු කල කුඩා දැරියක්ව සිටි මන් මට සිහි වුනා . පාසල් බෑගයේ තණකොළ , ගල් කැට..වියලුන මලක් දෙකක් ගහක කරලක් වරදින්නේ නැති මගේ ආදර කෙල්ලන් දෙන්නට මේ සින්දුව අහන්න දෙන්න ඕනේ ...